Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගැබිනි මවක ඇතුළු හතක් කොරෝනාවෙන් බේරා ගන්න වවුනියාව රෝහලේ මහ සටනක්

 වවුනියාවේ තෝනිකල් ප‍්‍රදේශයේ ගැබිනි මවක් ඇතුළුව එකම පවුලේ හත්දෙනකු කොරෝනා රෝගයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයකට පත්වීමත් සමගම වවුනියාව මහ රෝහලේ...


 වවුනියාවේ තෝනිකල් ප‍්‍රදේශයේ ගැබිනි මවක් ඇතුළුව එකම පවුලේ හත්දෙනකු කොරෝනා රෝගයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයකට පත්වීමත් සමගම වවුනියාව මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හා සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් ඔවුන්ව බේරා ගැනීමට පෙරේදා (26 දා* සිට දැඩි වෙහෙසක් ගනිමින් සිටී. එම ගම්මානයේ මෙම රෝගීන් හත්දෙනා සමග පුද්ගලයන් 34 දෙනකු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති අතර පෙරේදා වවුනියාවෙන් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 244 කි.

devaina

No comments

Ads Place