Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වටරැක රිය අනතුරකින් බිළඳියක් ඇතුලු තිදෙනෙකු මරුට

මීගොඩ වටරැක හන්දිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් මාස 05 ක් වයසැති බිළඳියක් ඇතුළු තිදෙනෙක් මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයක් සහ ...


මීගොඩ වටරැක හන්දිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් මාස 05 ක් වයසැති බිළඳියක් ඇතුළු තිදෙනෙක් මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.


එම අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු, එහි ගමන්ගත් මාස 05 ක බිළිඳියක් සහ බිළිඳියගේ මිත්තණියයි. බරපතල තුවාල ලැබූ බිළිඳියගේ මව කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

nethnews

No comments

Ads Place