Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

 නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගු...


 නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


මේ අතර රුපියල් දෙදහස් හයසියයක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල 1998 දුරකථන අංකය අමතා නිවසටම ගෙන්වාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.


ඉදිරි සතියේදී ඒ සඳහා ප්‍රවාහන ගාස්තුවක්ද අය නොකෙරේ.

lankadeepa

No comments

Ads Place