Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් වැලඳුණු මංගල ගැන නිවේදනයක්!

  හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් අභාවප්‍රාප්ත වූ බවට පළවන පුවත් සියල්ල සාවද්‍ය බවට තහවුරු වී තිබෙනවා. ක...

 


හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් අභාවප්‍රාප්ත වූ බවට පළවන පුවත් සියල්ල සාවද්‍ය බවට තහවුරු වී තිබෙනවා.


කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් හිටපු මුදල් ඇමති මංගල සමරවිර, කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුලත් කරනු ලැබුවා.


රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ හිටපු මුදල් ඇමතිවරයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

noizetv

No comments

Ads Place