Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධා ඇනගෙන ගුරු දෙවිවරුන් එලිපිට බැණ ගනිති.. නීචයන් දීනයන් යයි ජවිපෙට කුණු බැනුම්..

  ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ආරම්භකර තිබූ විරෝධතාවයෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව චෝදනා එල්ලවෙයි. ...

 


ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ආරම්භකර තිබූ විරෝධතාවයෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව චෝදනා එල්ලවෙයි.

ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් චෝදනා කරන්නේ වැටුප් විෂමතාවයන් සමග දේශපාලනය කරන දින නීච තත්ත්වයට තමන් නොවැටෙන බවයි.

රට මේ මොහොතේ වැටි තිබේ සෞඛ්‍ය අවදානම හේතුවෙන් තම විරෝධතා පා ගමන තාවකාලික නවතාදමන ඊළග පියවරයන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ කුප්‍රකට මිනීමරු ඉතිහාසයක් බවක් කිසි දිනෙක වෘත්තීය සටනක් දිනා නොමැති බවත් රට මෙන්ම ආයතන ද විනාශ කළේ ඔවුන් බවත් උන්වහන්සේ කියා සිටියහ.

නුවර සිට කොළඹ බලා ගමන් කරන ලද ගුරු විදුහල්පති විරෝධතා පා ගමන අතරමැද නවතා දැමීමෙන් පසු මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place