Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හදිසි නීතියට අනුව වී, සහල්, සීනි අත්‍යාවශ්‍ය ආහාරවේ

 වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30දා* මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය ර...


 වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30දා* මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

එම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එන්. ඞී.එස්. පී. නිවුන්හැල්ල මහතා පත් කර ඇත.

devaina

No comments

Ads Place