Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට තුළ වානේ කම්බි හිගයක්

  ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන වානේ කම්බි හිගයක් වෙළඳපල තුළ දක්නට ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පාර්ශව පවසනවා. උද්ගතව ඇති තත්ත්වය ස...

 


ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන වානේ කම්බි හිගයක් වෙළඳපල තුළ දක්නට ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පාර්ශව පවසනවා. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වානේ කම්බි මිල ද වෙළඳුන් ඉහළ දමා ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි. 


රට තුළ සිමෙන්ති හිගයක් පවතින බව ද නෙත් නිවුස් ඊයේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළා. වෙළඳපලේ පවතින සිමෙන්ති පාලන මිල ඉක්මවමින් අලෙවි කරන බව ද මෙහිදී අනාවරණ කෙරුණා.


ඉල්ලුමට සරිලන සිමෙන්ති තොග හිගයකින් තොරව වෙළඳපලට නිකුත් කිරීම සඳහා දේශීය සිමෙන්ති නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ. 

nethnews

No comments

Ads Place