Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිඩ්නි නගරයේ කොරෝනා මැඩලීමට හමුදා සහාය!

  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැතිර යන කොරෝනා ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සදහා එරට හමුදා සහය ලබාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  සිඩ්නි නග...

 


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැතිර යන කොරෝනා ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සදහා එරට හමුදා සහය ලබාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  සිඩ්නි නගරයට පනවා ඇති සීමා දෙවැනි මාසයටත් දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබේ.  ඩෙල්ටා ප්‍රභේදය මෙම වෛරස ව්‍යාප්තියට හේතු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත.  


මේ සම්බන්ධව එරට මාධ්‍ය වාර්තා කොට ඇත්තේ මේ අයුරින්




noizetv


No comments

Ads Place