Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රමිත බණ්ඩාරට අලුත් තනතුරක්

  පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරනු ලැබ ඇත. එම පත්කිරීමට අදාළ ලි...

 


පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරනු ලැබ ඇත.


එම පත්කිරීමට අදාළ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලබා දී ඇතැයි වාර්තා‍ වේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්ප කුමාර, මොහොමඩ් මුසම්මිල් මහජන අසංක නවරත්න යන මහත්වරු ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරු ලෙස කටයුතු කරති


ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්‍රයා ද වේ.

lankadeepa

No comments

Ads Place