Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිලන් රථ ගුවන් යානය පැමිණීමට හේතුවූ ප්‍රභූවරයා ගැන තොරතුරු එලියට!

 ඊයේ රාත්‍රී මෙරටට පැමිණි ගිලන් රථ ගුවන් යානයක් අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව අප මීට පෙර අනාවරණය කළේය. මේ වනවිට වාර්තා වන්න...

 ඊයේ රාත්‍රී මෙරටට පැමිණි ගිලන් රථ ගුවන් යානයක් අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව අප මීට පෙර අනාවරණය කළේය. මේ වනවිට වාර්තා වන්නේ අදාල ගිලන් රථ ගුවන් යානය සහ ශ්‍රී ලංකාව අතර කිසිදු සබඳතාවයක් නොමැති බවයි.



මෙම ගුවන් යානය ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ මෙරට රැඳී සිටි ජර්මන් ප්‍රභූවරයෙකු රැගෙන යාම සඳහායි. කෙසේ නමුත් ගුවන් යානය මෙරටට පැමිණෙන විට අදාල ප්‍රභූවරයා වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

noizetv

No comments

Ads Place