Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරා රෝහල් කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වෙති.. විරෝධතා..

  අද පෙරවරුවේ රට පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය රාජකාරිවලින් ඉවත් වී උද්ඝෝෂණ ක්‍රියාත්මක කරයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන්...


 අද පෙරවරුවේ රට පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය රාජකාරිවලින් ඉවත් වී උද්ඝෝෂණ ක්‍රියාත්මක කරයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන මෙම විරෝධතා ක‍්‍රියාත්මක වන බවයි.

ඔහු පවසන්නේ උදෑසන 07 සිට දඑවල් 12 තෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම සියලු සේවාවලින් ඉවත් වී සිටින බවත් 12 සිට 1 දක්වා කාලයේ උද්ඝෝෂණයක නිරත වන බවත්ය.

මෙම විරෝධතා සදහා සෞඛ්‍ය වෘත්තීය සමිති 44ක් සහභාගි වන බවත් ඔහු පැවසීය.

lankacnews

No comments

Ads Place