Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තුර්කියේ ලැව්ගිනි හේතුවෙන් සංචාරකයන් ඇතුලු දසදහසක් පමණ ඉවත් කරයි

තුර්කියේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් නිරිතදිග තුර්කියේ වෙරළ තීරයේ සංචාරකයන් ඇතුලු දසදහසක් පමණ ඉවත් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. දින කිහිප...


තුර්කියේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් නිරිතදිග තුර්කියේ වෙරළ තීරයේ සංචාරකයන් ඇතුලු දසදහසක් පමණ ඉවත් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.


දින කිහිපයක් පුරා ව්‍යාප්ත වී ඇති ලැවි ගිනි හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන අට දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.


ලැවිගිනි හේතුවෙන් වනානන්තර භූමි ප්‍රදේශ ආශ්‍රිත අක්කර දහස් ගණනක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

No comments

Ads Place