Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් චෝදනාවක්

  විවිධ ආසාත්මිකතා සහිත පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් දීම සඳහා රෝහල් මට්ටමින් නිසි ක්‍රමවේදයක් සකස් කර නොතිබීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලං...

 


විවිධ ආසාත්මිකතා සහිත පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් දීම සඳහා රෝහල් මට්ටමින් නිසි ක්‍රමවේදයක් සකස් කර නොතිබීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 


එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ අදාළ පුද්ගලයන්ද එමගින් දැඩි අපහසුතාවයට පත් වන බවයි.

nethnews

No comments

Ads Place