Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට අවසර

  ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් ...

 


ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වනවා.


වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.

lankacnews

No comments

Ads Place