Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොට්ට නවුෆර්ට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.  වකුගඩු රෝගයෙන් පෙළෙන ඔහු පරීක්ෂණ කටය...


බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 


වකුගඩු රෝගයෙන් පෙළෙන ඔහු පරීක්ෂණ කටයුත්තක් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් තිබුණා. 


එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බවයි බූස්ස බන්ධනාගාරය පැවසුවේ. 


වකුගඩු රෝගී තත්ත්වයෙන් ද පෙළෙන ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා. 


2004 වසරේ නොවැම්බර් 19 වනදා මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට පොට්ට නවුෆර් මරණ දඬුවමට ලක්ව සිටිනවා.

nethnews

No comments

Ads Place