නවගමු පොලිස් ස්ථානයේ රාජකාරි සඳහා ලබා දී තිබූ යතුරු පැදියක් කිසියම් පුද්ගලයෙකු විසින් සොයා සොරාගෙන ගොස් තිබේ. පොලිසියේ සුලු පැමිණිලි අංශයේ...
නවගමු පොලිස් ස්ථානයේ රාජකාරි සඳහා ලබා දී තිබූ යතුරු පැදියක් කිසියම් පුද්ගලයෙකු විසින් සොයා සොරාගෙන ගොස් තිබේ.
පොලිසියේ සුලු පැමිණිලි අංශයේ රාජකාරි සඳහා එම යතුරු පැදිය නිකුත් කර තිබිණි.
අදාල යතුරු පැදිය නවගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය භාර ස්ථානාධිපතිවරයා විසින් පරිහරණය කරන ලද යතුරු පැදියකි.
28 වැනිදා ඔහු පොලිසියට පැමිණ ඇත්තේ එම යතුරුපැදියෙන් පුවත් ආපසු එම යතුරු පැදිය ගිය විට එහි යතුරු පැදිය අතුරුදහන් වී ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණයක් සිදු කරමින් ඇති අතර කැමරා දර්ශන පරීක්ෂාවට දී හෙළි වී ඇත්තේ තරුණයකු විසින් මෙම යතුරුපැදිය රැගෙන යන බවයි.
නමුත් මෙතෙක් එම තරුණයා හෝ යතුරු පැදිය සොයාගත හැකිව නැත.
lankacnews
No comments