Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුව අරලිය මැදුරේ.. භෝජන සංග‍්‍රහයකුත්…

  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද දිනයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. අරලිගහ මන්දිරයේ දී මෙම හමුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප...


 ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද දිනයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

අරලිගහ මන්දිරයේ දී මෙම හමුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ඉදිරියේදී සම්මත කර ගැනීමට අදහස් කරන කොතලාවල පනත සම්බන්දයෙන් මෙහිදී මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇත.

හමුව අවසානයේ භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇතැයිද වාර්තා වෙයි.

lankacnews

No comments

Ads Place