Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“කරවල හාල්මැස්සන් ඇතුළු අහාර ද්‍රව්‍ය වල ආනයනික බදු වැඩි කර නෑ” – පැතිරයන අසත්‍ය ප්‍රචාර පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්!

  හාල් මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 100ක්, කරවල කිලෝවක් සඳහා රුපියල් 100ක්, උළුහාල් ඇට කිලෝවක් සඳහා රුපියල් 50ක්, කුරක්කන් පිටි කිලෝවක් සඳහා...

 


හාල් මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 100ක්, කරවල කිලෝවක් සඳහා රුපියල් 100ක්, උළුහාල් ඇට කිලෝවක් සඳහා රුපියල් 50ක්, කුරක්කන් පිටි කිලෝවක් සඳහා රුපියල් 150ක්, අබ ඇට කිලෝවක් සඳහා රුපියල් 62ක් ද ලෙසින් බදු පැනවෙන බවට සහ වෙඬරු (චීස්) මෙන්ම කිරි වලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා රුපියල් 880 ක බද්දක් ද නියම කර තිබෙන බවට පලවන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනුව ඔවුන් පවසන්නේ කිසි සේත්ම නව බදු පැනවීමක් සිදු නොවන බවත් පසුගිය පෙබරවාරි මාසයේ මාස 6කට පනවා ඇති බදු තවත් මාස 6කට දීර්ඝ කිරීම මෙහිදී සිදුවන බැවින් අදාළ අහාර ද්‍රව්‍ය වල මිල වැඩි වීමක් සිදු නොවන බවත්ය.මුදල් අමාත්‍යංශය නිකුත්කළ නිවේදනය පහතින්….


noizetv

No comments

Ads Place