Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට පණිවුඩයක්

  මෙම වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන සැප්තැම්...

 


මෙම වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා අයැදුම්පත් යොමු කිරීමට අවස්ථාව දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.


ඒ අනුව මෙතෙක් අයැදුම්පත් යොමු නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තව දුරටත් අයැදුම්පත් යොමු කළ හැකිය.

lankadeepa

No comments

Ads Place