Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනට් සංශෝධනයක්.. පවිත‍්‍රා, ජී.එල්, දිනේෂ්, කෙහෙලිය ධුර වෙනස් කරයි..

  කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරි සතියේදී සිදු කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමැත...

 


කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරි සතියේදී සිදු කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන රමේෂ් පතිරණ මහතා ඒ සදහා පත් කිරීමට නියමිත බව ද එහි සඳහන්ය.

අධ්‍යාපන, විදේශ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරවලලද වෙනසක් සිදුවනු ඇති බවත් එහි දැක්වෙයි.

අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට විදේශ කටයුතු ලැබෙනු ඇති බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

lankacnews

No comments

Ads Place