Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ

  මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා ස...

 


මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.


කෙසේවෙතත් මෙම විකෘති හේතුවෙන් කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේදැයි අනිවාර්යෙන්ම සොයා බලන බවද ඇය සඳහන් කළාය.


ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇතැයිද මලවිගේ මහත්මිය කීවාය

lankadeepa

No comments

Ads Place