Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට ලබන සතියේ විසදුම්

මේවනවිට වෙළඳපළේ පවතින ලාෆ් ගෑස් හිගය හේතුවෙන් එම පාරිභෝගිකයින් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. කෙසේවෙතත් ලාෆ් ගෑස් සිලින්ඩරවලට අවශ්‍ය ගෑස් සැපයීමට...


මේවනවිට වෙළඳපළේ පවතින ලාෆ් ගෑස් හිගය හේතුවෙන් එම පාරිභෝගිකයින් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. කෙසේවෙතත් ලාෆ් ගෑස් සිලින්ඩරවලට අවශ්‍ය ගෑස් සැපයීමට සිය සමාගම සූදානම් බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ඉකුත් දා ප්‍රකාශ කළේ.


එහෙත්, පවතින නීතිමය තත්ත්වය අනුව එම කරුණ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමක් සිදුකළ යුතු බවයි ලාෆ් ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


කෙසේවෙතත් ලාෆ් ගෑස් පාරිභෝගිකයින් මුහුණ පා ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන්  පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ පවතින ගැටළුව සඳහා එළඹෙන සතියේදී විසඳුමක් ලබාදෙන බවයි.

lankacnews

No comments

Ads Place