Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝට්ටේ නගරාධිපතිට මහ මගදී පහර දෙයි.. ඔහු තුවාල ලබා රෝහලේ..

  කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති වරයාට පුද්ගලයන් දෙදෙනෙකු පහර දීමක් සිදු කර තිබේ. ඒ හේතුවෙන් තුවාල ලබා ඇති නගරාධිපතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රත...

 


කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති වරයාට පුද්ගලයන් දෙදෙනෙකු පහර දීමක් සිදු කර තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලබා ඇති නගරාධිපතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

සිදුවීමට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පියපුතු දෙපලක බවත් පොලිසිය කියා සිටියි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පිටකෝට්ටේ ප‍්‍රදේශයේදීය.


LANKACNEWS

No comments

Ads Place