Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ බන්ධනාගාරවල රෑඳවියන්ට අද කොරෝනා මර්ධන එන්නත ලබාදෙයි

කොළඹ පිහිටි බන්ධනාගාරවල රැඳවියන්ට අද සිට කොවිඩ් එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වැලිකඩ, කොළඹ රිමාන්ඩ...


කොළඹ පිහිටි බන්ධනාගාරවල රැඳවියන්ට අද සිට කොවිඩ් එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින් හා වැලිකඩ කාන්තා යන බන්ධනාගාරවල සියලු රැඳවියන්ට එන්නත් ලබාදීමට නියමිතයි. 


එම බන්ධනාගාරවල රැඳවියන් 4,000 ක් පමණ රඳවා සිටින අතර ඔවුන්ට සයිනොෆාම් එන්නත ලබාදීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. කොරෝනා ආසාදිත රැඳවියන් 50 දෙනෙකු පමණ මේවනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

nethnews

No comments

Ads Place