Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිපිටි හිඟය විසඳන්න මුදල් ඇමති බැසිල්ට බලය දෙයි

දේශීය වෙළඳපොලේ පවතින කිරි පිටි හිඟය සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර දේශී...


දේශීය වෙළඳපොලේ පවතින කිරි පිටි හිඟය සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව කිරි පිටි ආනයනය කිරීම සඳහා පවතින බදු සංශෝධනය කිරීම හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව ඇත්තේ.


ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ බලය මුදල් අමාත්‍යවරයා වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

nethnews

No comments

Ads Place