Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රසිද්ධ විවාදයකට උදයංගගෙන් විජේදාසට අභියෝගයක්!

  බොරු දත්ත ගෙනහැර පාමින් ජනතාව රැවටීම පිළිබඳ විවෘත විවාදයකට පැමිණෙන්නයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා, පා.ම විජේදාස රාජපක්ෂට අභ...

 


බොරු දත්ත ගෙනහැර පාමින් ජනතාව රැවටීම පිළිබඳ විවෘත විවාදයකට පැමිණෙන්නයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා, පා.ම විජේදාස රාජපක්ෂට අභියෝග කර තිබේ.


පසුගිය දිනෙක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කරුණු පිළිබඳව විවාද කිරීමට මෙලෙසට ඕනෑම රූපවාහිනි නාළිකාවකට පැමිණෙන්නැයි උදයංග වීරතුංග අභියෝග කරනවා. ඔහු ප්‍රකාශ කරන්නේ මෙම ලිපියේ සඳහන් දත්ත ව්‍යාජ බවත්, ඒවා තමන්ට පහසුවෙන් සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත්ය.

noizetv

No comments

Ads Place