Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ඇමති මංගලටත් කෝවිඩ් අසාදනය වෙයි!

  හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද කෝවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ.   ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ PCR පරික්ෂයෙන් එබව තහවුරු වී ඇත. ඒ අනුව ඔහු මේ...

 


හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද කෝවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ.  


ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ PCR පරික්ෂයෙන් එබව තහවුරු වී ඇත. ඒ අනුව ඔහු මේවනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ.  මෙම තත්වය තුල පසුගිය දින දෙක තුනෙහි තමන් හමුවීමට පානදුර නිවසට පැමිණි කිහිප දෙනෙකුට ම නිරෝධායනයට ලක්වන්නැයි ඔහු විසින් මේවනවිටත් දැනුම් දී ඇත.  මේවනවිට ඔහුගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිති. 

noizetv

No comments

Ads Place