Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරිය අස්සේ කොළඹ ටැෆික්

  කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ දැන් දැන් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළ...

 


කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ දැන් දැන් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.


දෙමටගොඩ ,ඔරුගොඩවත්ත කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට ඇත.


නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දින 10 ක කාලයේදී අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාමට පමණක් අවසර හිමි වුව ද මේ ආකාරයෙන් වාහන ඇතුළු විම එතරම් හොඳ නැති බව කියති.

lankadeepa

No comments

Ads Place