Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී මුඛ ආවරණ හෝ පැළඳ නොමැතිව පැවති උත්සවය

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් දිඹුල බෝගහවත්ත කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය ...


නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් දිඹුල බෝගහවත්ත කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ සුදර්ශන් පවසනවා. 


සිය කාර්යාලයේ කිසිඳු අවසරයකින් තොරව සෞඛ්‍ය නීතිවලට ද අනුගත නොවෙමින් එම උත්සවය පවත්වා ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ. 


අදාළ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී ඇති බවත්, එලෙස සහභාගී වූ පුද්ගලයින් මුඛ ආවරණ හෝ පැළඳ නොමැති අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන තමන් සතු බවත්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. 

nethnews

No comments

Ads Place