Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෂැංග‍්‍රිලා හි සූදානම් කර තිබූ සුදර්ශනීගේ පුත‍්‍රයාගේ විවාහ උත්සවය අවලංගු කරයි..

  අද කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගේ පුත්‍රයා ගේ විවාහ මංගල උත්සවය අ...

 


අද කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගේ පුත්‍රයා ගේ විවාහ මංගල උත්සවය අවලංගු කර තිබේ.

කොරෝනා ව්‍යාප්තියද සමග රජය විසින් ප්‍රකාශ කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගෙන ඇත.

කෙසේ නමුත් එම විවාහය පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු පමණක් එක් කරගෙන දේවස්ථානයක දී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

lankacnews

No comments

Ads Place