Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමග පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් විස්සක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ...


අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් විස්සක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගලගම්වීදිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.


සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

nethnews

No comments

Ads Place