Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කැබිනට් සංශෝධනයක්..තවත් කැබිනට් සංශෝධනයක්..

  ඉදිරියේදී තවත් අමාත්‍යංශ කීපයක් සංශෝධනය කිරීමට නියමිත බව රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි. ආණ්ඩුවක් එකම ආකාරයට සම්පූර්ණ කාලයම...


 ඉදිරියේදී තවත් අමාත්‍යංශ කීපයක් සංශෝධනය කිරීමට නියමිත බව රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවක් එකම ආකාරයට සම්පූර්ණ කාලයම ගත කිරීම අත්‍යවශ්‍ය නොවන බවද කී ඔහු විටින් විට ආණ්ඩු වල වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක් දෙයක් බවද පැවසීය.

කැබිනට් සංශෝධනයන් දු කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මිස දුර්වල කම් සඟවා ගැනීමට නොවන බවද ඒ මහතා කීය.

ආණ්ඩුව අද වන විට ශක්තිමත්ව ඉදිරියට යන බවද අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

No comments

Ads Place