Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

  තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි. ඒ සමගම මෙරට කොරෝනා ම...

 


තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

lankacnews

No comments

Ads Place