Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ..

  මෙරට සියළු පුද්ගලයන් මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති නිසා මුහුණු ආවරණ රහිතව සිටින අය වරෙන්තු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය දැනුම් දෙයි. ප...

 


මෙරට සියළු පුද්ගලයන් මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති නිසා මුහුණු ආවරණ රහිතව සිටින අය වරෙන්තු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මෙම නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට සියළු පොලිසිවලට උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම කාර්යාලයක සේවය කරන පුද්ගලයන් එක්රැස්වීමකින් තොරව කටයුතු කරන්නැයිද ඒ මහතා දැනුම් දෙයි.

lankacnews

No comments

Ads Place