Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උමාරියා පොලිස් අත්අඩංගුවට…

  ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීම හේතුවෙන් මෙම...

 


ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

රිය අනතුර හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

ඇය හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  තහවුරු කලේය.

lankacnews

No comments

Ads Place