Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ 9,000 පනී..

  තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9185 දක්වා ඉහල යයි. අද වාර්තා වූ ආසාදිතයන...

 


තවත් කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9185 දක්වා ඉහල යයි.

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 4221කි.

lankacnews

No comments

Ads Place