Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද කොරෝනා මරණ 82ක්.. දිනක වැඩිම මරණ එයයි..

  තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ...

 


තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා කර ඇත්තේ දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණනයි.

මේ අතර අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2543ක් හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 318,737ක් දක්වා ඉහළ යයි.

lankacnews

No comments

Ads Place