Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගර්භණී මව්වරුන්ගෙන් 75% කට කොරෝනා මර්දන එන්නත

මෙරට ගර්භණී මව්වරුන්ගෙන් සියයට 75 ක් පමණ කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි සිල්වා පව...


මෙරට ගර්භණී මව්වරුන්ගෙන් සියයට 75 ක් පමණ කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි සිල්වා පවසනවා. 


එන්නත ලබා නොගත් ගර්භණී මව්වරුන් සිටී නම් වහාම ලගම ඇති සායනය වෙත ගොස් සිය එන්නත ලබාගන්නා ලෙයසි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. 


මේවනවිට කොරොනා වෛරසය ආසාදනය වූ ගැබිණි මව්වරුන් 32 දෙදෙනෙකු පමණ මේ දක්වා මියගොස් ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මේ දක්වා ගැබිණි මව්වරුන් 4,200 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් මේවනවිට 900 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි මෙහිදී කෙරුණේ. 

nethnews

No comments

Ads Place