Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ්වලින් මියගිය 6,985න් 5,295ක් එකම එන්නතක්වත් අරන් නැහැ!

  කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් 5,295 දෙනකු කිසිදු එන්නතක් නොගත් අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ ඒකකය මඟින් කරන ලද සමීක්...

 


කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් 5,295 දෙනකු කිසිදු එන්නතක් නොගත් අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ ඒකකය මඟින් කරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ.


මෙසේ මිය ගිය පුද්ගලයන්ගේ ප්‍රතිශතය සියයට 91.1ක් බවද එම වාර්තාව මඟින් පෙන්වා දී ඇත. මේ මරණ අතරින් 417 දෙනකු එක් එන්නත් මාත්‍රාවක් හෝ ගත් පුද්ගලයන් බවද එමඟින් තහවුරු කර තිබේ. එහි ප්‍රතිශතය සියයට 7.2ක් බව තහවුරු කර තිබේ. එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගල මරණ 63ක් පමණක් වාර්තා වී තිබේ.


මේ වාර්තාව සැකසීමේදී අගෝස්තු 13 දා දක්වා මෙරටින් වාර්තා වූ ආසාදිතයන් සහ මරණ ආශ්‍රිත දත්ත පමණක් සැලකිල්ලට ගෙන තිබේ.

noizetv

No comments

Ads Place