Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර සියයට 69 කට එන්නතින් පූර්ණ ආරක්‍ෂාව

 බස්නාහිර පළාතේ ජනතාව අතරින් සියයට 69 කට ආසන්න පිරිසකට මේ වනවිටත් එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙනවා.  ඒ අතරින් වැඩිම පිරිසකට එන්නත් මාත්‍රා ...


 බස්නාහිර පළාතේ ජනතාව අතරින් සියයට 69 කට ආසන්න පිරිසකට මේ වනවිටත් එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙනවා. 


ඒ අතරින් වැඩිම පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේයි. කොළඹ දිස්ත්‍රික්කයේ එම අගය සියයට 59 ක්. 


නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙරට එන්නත්කරණය මේ වනවිට සාර්ථක අයුරින් සිදුවන බවයි.

nethnews

No comments

Ads Place