Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වයස අවුරුදු 60 ට වැඩි පිරිසේ අවදානම ගැන යුද්ධ හමුදාපති කියයි

  එන්නතක පලමු මාත්‍රාව හෝ ලබාගෙන නොමැති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වේ නම් ඔවුන් අවදානම් තත්ත්වයේ සිටින බවයි. යුද්ධ හමුදාපතිවරයා සඳහන් ...

 


එන්නතක පලමු මාත්‍රාව හෝ ලබාගෙන නොමැති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වේ නම් ඔවුන් අවදානම් තත්ත්වයේ සිටින බවයි.


යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ එන්නත් ලබාගත්තද, නිසි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවයි.


කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි ඩී එච් රෝහල හා අවිස්සාවේල්ල දිසා මහ රෝහලේදී ද අද සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබාගත හැකියි.


ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ද මේවනවිට සිදු වනවා. දෙවන මාත්‍රාව ලබාගත යුතු සියලුදෙනා ඊට කඩිනමින් සම්බන්ධ වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.


ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ද සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව අට ලක්ෂ 7,539 ක්.

nethnews

No comments

Ads Place