Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝගීන් 593ක් ඔක්සිජන් මත.. ඔක්සිජන් වහාම රටින් ගෙන්වයි…

  අද වන විට කොරෝනා ආසාදිත රෝගීන් 593 දෙනෙකු රෝහල් වල කෘතිම ඔක්සිජන් මත ජීවිතය පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. අමාත්‍යාංශයේ කොර...

 


අද වන විට කොරෝනා ආසාදිත රෝගීන් 593 දෙනෙකු රෝහල් වල කෘතිම ඔක්සිජන් මත ජීවිතය පවත්වාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ කොරෝනා පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මේ බව පැවසීය.

පසුගිය මාසය වන විට මෙරට ඔක්සිජන අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව පැවතුනේ 272ක් ලෙසිනි.

තව දුරටත් මෙරටට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් ගෙන්වීමට කටයුතු කරමින් සිටී.

lankacnews

No comments

Ads Place