Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ වාහන 5,500ක් කොට උඩ

  රජයේ ආයතන සතු වාහන 82,194 ක් අතරින් වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්...

 


රජයේ ආයතන සතු වාහන 82,194 ක් අතරින් වාහන 5,533ක් ධාවනය කළ නොහැකි තත්වයේ පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.


ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.


මෙම වාහන අතරින් අලුත්වැඩියා කළ හැකි ඒවා කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් අලුත්වැඩියා කළ නොහැකි ඒවා විධිමත්ව බැහැර කිරීමටත් අමාත්‍ය මණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ තීරණය කර තිබේ.

lankadeepa

No comments

Ads Place