Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා ආසාදිතයන් 5,350ක්..

  තවත් කොරෝනා ආසාදිතයන් 5350 වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද දිනයේ දත්ත පද්ධතියට එකතු කර තිබේ. පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකරන පරී...


 තවත් කොරෝනා ආසාදිතයන් 5350 වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද දිනයේ දත්ත පද්ධතියට එකතු කර තිබේ.

පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකරන පරීක්ෂණ වලින් හඳුනාගත් රෝගීන් එසේ එක් කළ බව එම ඒකකය කියා සිටියි.

ඔවුන් ද සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 431,519 දක්වා ඉහළ යයි.

lankacnews

No comments

Ads Place