Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

5000-11000 පඩි වැඩිවීම මදි.. අප ඉල්ලු ලෙස ඔ්නෑ.. දිගටම වර්ජනයේ..

  ගුරු විදුහල්පති වෘත්තිය සමිති වල ඉල්ලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් විසදුම ප්‍රතික්ෂේප කරන බව එම වෘත්තිය සමිති කියා සිටී. ඒ හේතුවෙන...

 


ගුරු විදුහල්පති වෘත්තිය සමිති වල ඉල්ලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් විසදුම ප්‍රතික්ෂේප කරන බව එම වෘත්තිය සමිති කියා සිටී.

ඒ හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන කටයුතු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද එම සමිති කියා සිටිය.

ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා කියා පවසන්නේ සංගම් විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා හැර රුපියල් 5000 සිට 11000 දක්වා වැටුප් වැඩි වීමක් පමණක් බව ලබා දී ඇති බවයි.

තමන් තම සංගම් ඉල්ලා සිටියේ එවැන්නක් නොවන බවද ඔහු තව දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place