Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,561ක්

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,561 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.  ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 16,...


ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,561 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 


ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 16,961 ක් වනවා. 


මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 214 ක්ද වාර්තා වුණා. 


එම සියලු මරණ ඉකුත් 26 වනදා සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුණේ. 


කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරට පුද්ගලයින් තුන් ලක්ෂ 53,191  දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.     

nethnews

No comments

Ads Place