Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය 40%කින් අඩු කරයි!

 ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජපානයේ ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය 40%කින් අඩුකිරීමට තීරණය කර තිබේ. සමාගම මෙම තීරණයට පැමිණ ඇත්තේ, වාහන න...


 ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජපානයේ ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය 40%කින් අඩුකිරීමට තීරණය කර තිබේ.


සමාගම මෙම තීරණයට පැමිණ ඇත්තේ, වාහන නිෂ්පාදනයට අවශ්‍ය පරිගණක උපාංග හිඟය හේතුවෙන්.


ගෝලීය වශයෙන් විවිධ තාක්ෂණික උපකරණ නිෂ්පාදනයේ මන්දගාමී තත්වයට පවතින කොරෝනා වසංගතය බලපා තිබේ. මේ නිසා මෝටර් රථවලට යෙදෙන මයික්‍රෝ චිප් වර්ග වල හිඟයක් ගෝලීය වශයෙන් පවතියි.


මයික්‍රෝ චිප් හිඟය හේතුවෙන් ලබන මාසයේ දී මෝටර් රථ නිෂ්පාදනය අඩුකිරීමටයි, ටොයෝටා සමාගම තීරණය කර තිබෙන්නේ.

noizetv

No comments

Ads Place