Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චෙන්නායි සිට ගෙනා ඔක්සිජන් ටොන් 40ක් කොළඹට – වහාම අවශ්‍ය ප්‍රදේශ වලට පිටත්කර යවයි!

 ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට ගෙන ආ ඔක්සිජන් ටොන් 40ක් ඊයේ රාත්‍රියේ කොළඹට ගෙන ආවා.. එසේ ගෙන ආ ඔක්සිජන් තොග සියල්ල ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ...


 ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට ගෙන ආ ඔක්සිජන් ටොන් 40ක් ඊයේ රාත්‍රියේ කොළඹට ගෙන ආවා.. එසේ ගෙන ආ ඔක්සිජන් තොග සියල්ල ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත වහාම අදාල ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීම එම මොහොතේම ආරම්භ කරනු ලබුවා.

noizetv

No comments

Ads Place