Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන රතු හමුදාවෙන් ත්‍රිවිධ හමුදාවට එන්නත් ලක්‍ෂ 3ක්

  චීන යුද හමුදාව ‘සයිනෝෆාම්’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 3 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ බව කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද ...

 


චීන යුද හමුදාව ‘සයිනෝෆාම්’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 3 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ බව කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


එම එන්නත් මාත්‍රා ලක්‍ෂ තුන ලබන 28 වැනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.

lankadeepa

No comments

Ads Place