Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙවිවරු 38යි.. නරපණුවන් 06ක්..

 ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ සිදු කරන ලද විරෝධාවය අතරතුර අත්අඩංගුවට ගන්නා ලද 44 දෙනා කොරෝනා ආසාදිත නොවන බව හෙලිව තිබේ. ඔවුනට ...


 ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ සිදු කරන ලද විරෝධාවය අතරතුර අත්අඩංගුවට ගන්නා ලද 44 දෙනා කොරෝනා ආසාදිත නොවන බව හෙලිව තිබේ.


ඔවුනට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ වලදී මේ බව හෙලි වූයේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


ඊයේ අත්අඩංගුවට ගත් 44 දෙනා අතර ගුරුවර ගුරුවරියන් 38ක් හා ගුරු වෘත්තිකයන් නොවන පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින්නේ යයිද ඔහු පැවසීය.


අද දිනයේ ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු කීය.

lankacnews

No comments

Ads Place